News Line| Off Air
Generic placeholder image

Nov
26

එජාප නායකයා සජිත් නොවුණොත් ආයෙත් ඡන්දෙ ඉල්ලන්නෙ නැහැ | හරීන් ප්‍රනාන්දු

1095 Views


එජාප නායකයා සජිත් නොවුණොත් ආයෙත් ඡන්දෙ ඉල්ලන්නෙ නැහැ | හරීන් ප්‍රනාන්දු

“අද රටම ඉලන්නේ සජිත්. අපි අනිවාර්යෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ රට ගොඩනැගි යුතුයි.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා බදුල්ල තැපැල් සංකිරණ්යේදී පැවැති එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල ආසන බල මණ්ඩල රැස්වීමේ දි පැවසීය.

තමා රනිල් වික්‍රමසිංහ නායකවරයාට ආදරේ බවත් ඔහු ගෞරවනීය තානාන්නතරයකට පත්කර ඔහුගේ බුද්ධිය ලබාගැනීමට කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය. පක්ෂයේ මෙම වෙනස සිදු නොවුණහොත් තමා නැවත ඡන්දය නොයිල්න බවත් ඔහු ප්‍රකාශ කළේය .


News Articles
Latest Videos
Most Popular Post