News Line| Off Air
Generic placeholder image

Nov
26

ෆොන්සේකා අගමැති කරන්නෙත් නෑ – මාගේ ඝාතනය පිටිපස්සෙ සරත් ෆොන්සේකත් ඉන්නවා

585 Views


ෆොන්සේකා අගමැති කරන්නෙත් නෑ – මාගේ ඝාතනය පිටිපස්සෙ සරත් ෆොන්සේකත් ඉන්නවා

රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම එක්සත් ජාතික පෙරමුණේ සරත් ෆොන්සේකා මහතාද තමන් අග්‍රාමාත්‍යධූරයට පත් නොකරන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

ඊයේ විදෙස් මාධ්‍යෙව්දීන් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කර තිබුණා. අග්‍රාමාත්‍යවරයා පත්කිරීමේදි ජනපතිවරයාට ගැලපෙන පුද්ගලයෙක් පත්කළ යුතු බවත් ඔහු සඳහන් කළේය.

එසේම තමන් ඝාතනය කිරීමට සැලසුම් කිරිමේ සිදුවීම පසුපස සරත් ෆොන්සේකා මහතා සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post