News Line| Off Air
Generic placeholder image

Nov
26

මාතර සිසුවා ඝාතනයය සම්බන්ධ ප්‍රධාන සැකකරු ලබන 03 වනද තෙක් රිමන්ඩ්

902 Views


මාතර සිසුවා ඝාතනයය සම්බන්ධ ප්‍රධාන සැකකරු ලබන 03 වනද තෙක් රිමන්ඩ්

මාතර ඇලවේල්ල ප්‍රදේශයේ§ තියුණු ආයුධයකින් පහර§ සිසුවෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාල අත්්අඩංගවට ගත් ප්‍රධාන සැකකරු දෙසැම්බර් 03 දක්වා රක්ෂිත බන්ධනගාර ගත කර තිබෙනවා

ඒ සැකකරු අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත භාර වූ අවස්ථාවේ§යි

සිද්ධියට අදාල තවත් සැකකරුවෙකු අත් අඩංගුවට ගත් බවයි මාතර පොලීසිය සඳහන් කලේ

මාතර නගරය ආසන්නයේ පාරක තිබී සැකකාර සිසුන් ගමන් කල යතුරු පැÈය පොලීසිය විසින් ඊයේ සොයා ගත්තා

ඝාතනයට ලක්වූ සිසුවගේ බාල සොහොයුරෙකු සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් මෙම ඝාතනයට හේතු වී ඇති බවයි පොලිස් මූලික පරීක්ෂණ වල§ අනාවරණය වී තිබෙනවා

මාතර ඇලවේල්ල පාරේ උපකාරක පන්තියක් අසළ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක§ සිදූ වූ පිහි ඇනුමකින් 19 හැවිරිÈ සිසුවෙකු මිය ගියේ පසුගිය 24 වනදායි

මෙලෙස මිය ගියේ මාතර නගරයේ ප්‍රසිද්ධ පාසලක 13 වසරේ ඉගෙනුම ලැබූ මාතර” මාහේන” තිහගොඩ ප්‍රදේශයේ පÈංචි සිසුවෙක්


News Articles
Latest Videos
Most Popular Post