News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
26

කරුණාගේ ට්විටර් ගිණුම හැක් කරලා

553 Views


කරුණාගේ ට්විටර් ගිණුම හැක් කරලා

තම ටිවිටර් ගිණුම යම්කිසි පාර්ශ්වයක් විසින් හැක් කළ බව හිටපු සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී විනයාගමූර්ති මුරලිදන් ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් තම ගිණුම දැන් ආරක්ෂා සහිත බවත් ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් තම සේවය අඛණ්ඩව කරන්න බවත් ඔහු පවසයි.


News Articles
Latest Videos
Most Popular Post