News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
27

වසන්ත සේනානායක අද ගත්ත තීරණය

1119 Views


වසන්ත සේනානායක අද ගත්ත තීරණය

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සේනානායක පාර්ලිමේන්තුවේ ස්වාධින මන්ත්‍රීවරයකු ලෙස සිටීමට තිරණය කර තිබෙනවා.මේ සම්බන්ධයෙන් කතානායකවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවයි වාර්තා වන්නේ.

වසන්ත සේනානායක වත්මන් ආණ්ඩුවේ අමාත්‍ය ධූරයක් ලබා ගත් අතර, ජාතික ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍ය ධූරයක් දරනු ලැබුවා. ඔහු, සති කිහිපයක් තුළ අවස්ථා කිහිපයක්ම එක්සත් ජාතික පක්ෂයටත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයටත් සහයෝගය දක්වමින් පිල් මාරු කිරීම හේතුවෙන් මෙරට දේශපාලන ඉතිහාසයේ සූවිශෙි්ෂි මන්ත්‍රීවරයකු බවට පත් උනා.


News Articles
Latest Videos
Most Popular Post