News Line| Off Air
Generic placeholder image

Latest Posts

Nov
27

රාජසන්තක ඩොලර් නිදහස් කරන්න කියූ අගමැති අත්සන සහිත ලිපිය ගැන මුදල් අමාත්‍යාංශයෙනුත් පැහැදිලි කිරිමක්

1759 Views

රාජසන්තක ඩොලර් නිදහස් කරන්න කියූ අගමැති අත්සන සහිත ලිපිය ගැන මුදල් අමාත්‍යාංශයෙනුත් පැහැදිලි කිරිමක්

ශ්‍රී ලංකා රේගුව විසින් ඉරාන ජාතිකයෙකු සන්තකයේ තිබූ රාජසන්තක කරන ලස ඩොලර් 53455ක මුදලක් නැවත ලබාදෙන ලෙසට මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ නියෝගයක් සහිත ලිපියක් සමාජ මාධ්‍යයේ හුවමාරු වනවා. පහතින් ඒ හුවමාරු වන ලිපිය.

මේ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයද පැහැදිලි කිරිමක් නිකුත් කර තිබෙනවා. පහතින් එම ලිපිය

News Articles
Latest Videos
Most Popular Post