News Line| Off Air
Generic placeholder image

Nov
27

වැරදිකරුවන් රටටම හෙළිකිරීමට සූදානම් බැඳුම්කර වාර්තාවේ සිංහල හා ‌‌‌‌‌දෙමළ පිටපත් ජනපති ඉල්ලයි

553 Views


වැරදිකරුවන් රටටම හෙළිකිරීමට සූදානම් බැඳුම්කර වාර්තාවේ සිංහල හා ‌‌‌‌‌දෙමළ පිටපත් ජනපති ඉල්ලයි

පසුගිය ආණ්ඩුවේ සිදුවූ බව කියන බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පත්කළ ජනපති කොමිෂන් සභා වාර්තාවේ සිංහල හා දමිළ පිටපත් සති දෙකකින් සකස් කරන ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.

අද පාර්ලිමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඩලස් අලහප්පෙරුම මේ බව ප්‍රකාශ කළ අතර ඒ අනුව බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරි ක්‍රියාමාර්ග ගනු ඇති බවට ඔහු ප්‍රකාශ කලා.


News Articles
Latest Videos
Most Popular Post