News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
28

ජම්පර් අඳින්නත් සූදානම් – කතානායක කරූ කියයි

765 Views


ජම්පර් අඳින්නත් සූදානම් – කතානායක කරූ කියයි

යුක්තිය හා සාධාරණය වෙනුවෙන් ජම්පර් අදින්න සිදු වුවහොත් ජම්පර් අදින්නට සුදානම් බව කථානායක කරු ජයසුරිය මහතා පාර්ලිමේන්තුවේදී පැවසිය.පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් යොමුකළ ප්‍රශ්නයකට පිළීතුරු දෙමින් කථානායකවරයා මේ බව පැවසුයේ ඊයේ පාර්ලාමේන්තුවේදීයි.

“යුක්තිය ශක්තිය සාධාරණය වෙනුවෙන් ජම්පර් අදින්න සිදු වුණොත් මම ජම්පර් අදින්න ලැස්තියි. මගේ ජීවතයේ කූඨ වැඩ මම කරලා නැහැ. ඔනැම පරීක්ෂණයක් කරන්න මම ලැස්තියි. මේ ගැන මම නිළධාරීන්ට දැනුම්දු න්නා. සමහර අය කටට එන ඒවා කියනවා. මම කලිනුත් කිව්වා කථානායකවරයා සුදුසු නැතිනම් හෙටම විශ්වාසභංග යෝජනාවක් ගෙනත් මාව අයින්ක රන්න මට කිසිම ප්‍රශ්නයක් නැහැ”


News Articles
Latest Videos
Most Popular Post