News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
28

හරීන් නාමල්ට එන්න කියපු විවාදයට නාමල් දුන්න පිළිතුර මෙන්න

1164 Views


හරීන් නාමල්ට එන්න කියපු විවාදයට නාමල් දුන්න පිළිතුර මෙන්න

කුමන මැතිවරණයක් පළමුව පැවැත්විය යුතුද යන්න පිළිබඳව ප්‍රසිද්ධ විවාදයකට එක්වෙන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු කළ ප්‍රකාශයට සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ පිළිතුරු ලබාදී තිබෙනවා.

තමන් හා හරීන් ප්‍රනාන්දු සිටන්නේ එකම පිටුවක බවත් මැතිවරණයක් යනු එකම විකල්පය බවත් පෙන්වා දෙන නාමල් රාජපක්ෂ විවාද කිරීමට හැකියාවක් ඇතත් මේ සම්බන්ධයෙන් තීරණය ගත යුත්තේ ජනතාව බවත් ඔහු පවසනවා.


News Articles
Latest Videos
Most Popular Post