කිලිනොච්චිය කනගපුරම් මහවිරු සැමරුම වෙනුවෙන් විදේශීය නියෝජිතයින් පිරිසක් ද ඊයේ (27) සවස එක්ව සිට තිබෙනවා. කිලිනොච්චිය දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවඥානම් ශ‍්‍රීධරන්ගේ ප‍්‍රධානත්වයෙන් යුතුව සැමරුම් වැඩසටහන සංවිධානය කොට තිබුනා.
මෙහි එහි ජායාරූප එකතුවයි…