News Line| Off Air
Generic placeholder image

Nov
28

පාර්ලිමේන්තුව රැස්වීමේ වියදම කතානායකගෙන් අයකර ගැනීමේ සැලැස්මක්

538 Views


පාර්ලිමේන්තුව රැස්වීමේ වියදම කතානායකගෙන් අයකර ගැනීමේ සැලැස්මක්

කථානායක කරූ ජයසූරිය මහතාට එරෙහිව අද (28) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනු කරන බව ආණ්ඩුව පවසනවා.අමාත්‍ය සී. බී. රත්නායක ඒ පිළිබඳ වැඩිදුරටත් කරුණු දැක්වූවා.
එහිදී විධිමත් පටිපාටියෙන් බැහැරව පාර්ලිමේන්තුව රැස් කිරීම නිසා සිදු වන වියදම් කථානායකවරයාගෙන් අයකර ගැනීමට ද ඉදිරියේදී කටයුතු කරන බවයි අමාත්‍ය සී. බී. රත්නායක කියා සිටියේ.


News Articles
Latest Videos
Most Popular Post