News Line| Off Air
Generic placeholder image

Nov
28

හෙට පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණට එක්වෙන මන්ත්‍රීවරු කවුද…? බහුතරය 125ට වැඩිකරන බවට ප්‍රකාශයක්

881 Views


හෙට පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණට එක්වෙන මන්ත්‍රීවරු කවුද…? බහුතරය 125ට වැඩිකරන බවට ප්‍රකාශයක්

අද පැවති මාධ්‍යය හමුවකට එක් වෙමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී තුෂාර ඉදුනිල් හෙට දවසේ එක්සත් ජාතික පෙරමුණට බහුතරය පෙන්වීමේදී 125 ත් 130 ත් අතර ප්‍රමාණයකින් හැකියාව ලැබෙන බව පවසා සිටියා. එමෙන්ම මහින්ද රාජපක්ෂ පාර්ශවයේ සිටින 103 ක හෝ 102 ක පිරිස ශුද්ධවූ පිරිසක්ද යන්න ඔප්පු කර පෙන්වන ලෙසද මන්ත්‍රීවරයා ප්‍රකාශකර සිටියා. ඒ එක්සත් ජාතික පක්ශයට ශුද්ධවූ බහුතරයක් නොමැති බවට එම පාර්ශවයෙන් එල්ල වූ චෝදනාවන්ට පිළිතුරු දෙමිනුයි.


News Articles
Latest Videos
Most Popular Post