News Line| Off Air
Generic placeholder image

Nov
29

අදත් ආණ්ඩු පක්ෂය නැතුව පාර්ලිමේන්තුව ඇරඹේ

584 Views


අදත් ආණ්ඩු පක්ෂය නැතුව පාර්ලිමේන්තුව ඇරඹේ

අදත් ආණ්ඩු පක්ෂය නැතුව පාර්ලිමේන්තුව ඇරඹේ

කථානායකවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කරන බැවින් අද පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරයට එක්වීමට අවස්ථාවක් නොමැති බව ආණ්ඩු පක්ෂය දන්වා සිටියා. ඒ අනුව මේ මොහොතේ ආණ්ඩු පක්ෂයේ සහභාගිත්වයෙන් තොරව රැස්වීම ආරම්භවී තිබෙනවා.

පාර්ලිමේන්තුවේදී මාධ්‍ය අමතමින් මේ සම්බන්දව බන්දුල ගුණවර්ධන පල කල අදහස් පහතින්…

“ඇමතිවරයෙකුට වුණත් මුදල් පිළිබඳ යෝජනාවක් ගේනන් පුළුවන් කැබිනට් අනුමැතියක් යටතේ පමණයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 152 වැනි වගන්තයේ මේ ගැන කියලා තිබෙනවා. ලංකා ඉතිහාසයේ පළමු වතාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනිවයි මේ කටයුතු කරන්නේ. ඒකට කිසි ආකාරයකින් අපිට සම්බන්ධ වෙන්න බෑ.”


News Articles
Latest Videos
Most Popular Post