News Line| Off Air
Generic placeholder image

Nov
29

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු වර්ජනය කලත් ඇමති විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තු සභාවට

527 Views

ආණ්ඩු පක්ෂය පාර්ලිමේන්තු වර්ජනය කලත් ඇමති විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තු සභාවට

අද දවසේ පාර්ලිමේන්තුව වර්ජනය කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කලත් මේ වන විට උසස් අධ්‍යාපන ඇමති විජයදාස රාජපක්ෂ මේ වනවිට පාර්ලිමේන්තු සභාවට පැමිණ තිබෙනවා. මේ වන විට ඔහු සභාව අමතමින් සිටිනවා.

වැඩි තොරතුරු බලාපොරොත්තුවන්න….

News Articles
Latest Videos
Most Popular Post