News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
29

අගමැතිගේ වියදම් කපා හැරීමේ යෝජනාව රවී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

471 Views


අගමැතිගේ වියදම් කපා හැරීමේ යෝජනාව රවී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරයි

අග්‍රාමාත්‍ය වැය ශීර්ෂය කපා හැරිමට අදාළව විපක්ෂය විසින් ගෙන එන යෝනාව පාර්ලිිමෙන්තු මන්ත්‍රී රවී කරුණනායක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලා.ඔහු එම යෝජනාව ඉදිරිපත් කරමින් කියා සිටියේ ජනරජයේ කවර හෝ වියදමක් දැරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාට අවස්ථාවක් නොමැති බවයි.

බහුතරයක් සම්මත කළ අයවැයක් සුළුතර ආණ්ඩුවක් භාවිත කිරීමට හැකියාවක් නොමැති බවත් ඔහු පෙන්වා දුන්නා.


News Articles
Latest Videos
Most Popular Post