News Line| Off Air
Generic placeholder image

Nov
29

ගැටුවාන වෙල්යායකට අද උදේ සිද්දවෙච්ච තවම හදුනානොගත් අමුතු සිද්දිය

560 Views


ගැටුවාන වෙල්යායකට අද උදේ සිද්දවෙච්ච තවම හදුනානොගත් අමුතු සිද්දිය

කුරූණෑගල ගැටුවාන ධීවර සංස්ථාවට පිවිසෙන මාර්ගය අසල පිහිටි වෙල්යායක අද අලුයම සිට ඉතා විශාල ප්‍රමාණයේ සුදු පැහැති පුථන් වැනි ආගන්තුක ද්‍රව්‍යයක් වැඩි තිබෙන ආකාරය දැක ගැනීමට හැකි උනා.වෙල්යායේ පීදෙන ගොයම මත සබන් පෙණවලට සමාන මෙම ආගන්තුක ද්‍රව්‍යය විශාල ප්‍රමාණයක් දැකගත හැකි වු අතර මෙම අපූර්ව දර්ශනය දැක ගැනිමට විශාල ප්‍රමාණයක් පැමිණ සිටි අයුරුද දැක ගැනීමට හැකි උනා.

මෙම ද්‍රව්‍ය කුමක් දැයි මෙතෙක් අනාවරණය වි නැහැ.


News Articles
Latest Videos
Most Popular Post