News Line| Off Air
Generic placeholder image

Nov
29

එදා 121 බහුතරය අද 123 වෙන්න වැඩිපුර ජන්දේ දුන්නේ කවුද…? මෙන්න විස්තරේ

896 Views


එදා 121 බහුතරය අද 123 වෙන්න වැඩිපුර ජන්දේ දුන්නේ කවුද…? මෙන්න විස්තරේ

පසුගිය දවසක පාර්ලිමේන්තුවේදී බහුතරය බැලීමේදි විපක්ෂයට ආ සංඛ්‍යා අගය 121ක්. නමුත් අද අගමැති වැය ශිර්ෂ වලට එරෙහි යෝජනාවට පක්ෂව ජන්ද 123ක් ලැබී තිබුණා. ඒ පසුගිය දිනයට සාපේක්ෂව මන්ත්‍රී ධූර 2ක වැඩි වීමක්. ඇත්තටම මෙහෙම උනේ කොහොමද..? අපි සියත 24 පාර්ලිමේන්තු වාර්තාකරුවන් පැවසු අන්දමට අද දිනයේ මෙම යෝජනාවට පක්ෂව මන්ත්‍රී වසන්ත සේනානායක තමන්ගේ ජන්දය ලබා දී තිබුණා. ඒ වගේම වැඩි වූ ඉතිරි ඉලක්කම හිමි වුනේ ගියවර පාර්ලිමේන්තු රැස්වීමට නොපැමිණි මන්ත්‍රී චතුර සේනාරත්නටයි. ඒ ජන්ද දෙකත් සහිතව තමයි අද දිනයේදී එම යෝජනාවට පක්ෂව ජන්ද 123ක් ලැබී තිබුණේ.


News Articles
Latest Videos
Most Popular Post