News Line| Off Air
Generic placeholder image

Nov
29

එක්සත් ජාතික පෙරමුණේ රජයකට TNA සහය ජනපතිටත් ලිපියකින් දන්වයි

814 Views


එක්සත් ජාතික පෙරමුණේ රජයකට TNA සහය  ජනපතිටත් ලිපියකින් දන්වයි

එක්සත් ජාතික පෙරමුණේ ප්‍රධානත්වයෙන් ස්ථාපිත කරන රජයකට සහාය ලබාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය තීරණය කර තිබෙනවා.ඒ අනුව එම පක්ෂයේ මන්ත්‍රීවරුන් 14 දෙනෙකුගේ අත්සනින් යුත් ලිපියක් ඔවුන් අද දිනයේදි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට යොමුකර තිබේ.එම ලිපියේ දැක්වෙන්නේ ඔක්තෝබර් 26 දාට පෙර පැවැති රජය නැවත ස්ථාපිත කිරීම සඳහා සහාය දක්වන බවයි.


News Articles
Latest Videos
Most Popular Post