News Line| Off Air
Generic placeholder image

Nov
29

මාරවිල මාරාන්තික අනතුරක් තුනක් මරුට

760 Views


මාරවිල මාරාන්තික අනතුරක් තුනක් මරුට

මාරවිල නාත්තන්ඩිය ප්‍රදේශයේදී මගී ප්‍රවාහන බස් රථයක් ඕලන්ද ඇලට පෙරලීමෙන් කාන්තාවන් තුන්දෙනෙකු ජිීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ තවත් පුද්ගලයන් 19දෙනෙකු මාරවිල මූලික රෝහලට ඇතුලත් කර ඇති බවයි පොලිසිය සදහන් කලේ.

අද පස්වරුවේ මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ යාපනයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක්. මාරවිල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ මෙහෙයවනවා.


News Articles
Latest Videos
Most Popular Post