ඊයේ ජන්ද විමසීමේදී පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පෙරමුණ සහ අනෙකුත් පක්ෂ වල එකතුවෙන් අගමැති වියදම් කපා හැරීමේ යෝජනාවට පක්ෂව ජන්ද 123ක් ලැබුණා. ඒත් අද ඇමතිවරුන්ගේ වියදම් කපා හැරීමේ යෝජනාවට හිමි උනේ ජන්ද 122ක් පමණයි. අද දවසේ අඩු වූ ජන්දය කාගේද…? අපි ඒ ගැන සියත 24 පාර්ලිමේන්තු වාර්තාකරුවන්ගෙන් විමසා සිටිමේදි දැනගැනීමට ලැබුනේ අද දවසේ එජපයේ සුජීව සේරසිංහ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවට නොපැමිණි බවයි. ඒ අනුවයි අද දවසේ එක ජන්දයක් අඩුවෙන් මෙම යෝජනාව සම්මත වී තිබුණේ.