News Line| Off Air
Generic placeholder image

Nov
30

අද සිකුරාදා මොකක්හරි වෙන්න ඉඩ තියෙවා වෙල්ගමගෙන් දේශපාලන වෙනසක ඉගියක්

1388 Views


අද සිකුරාදා මොකක්හරි වෙන්න ඉඩ තියෙවා වෙල්ගමගෙන් දේශපාලන වෙනසක ඉගියක්

“මම කියපු දේ ජය ගත්තා කියලා බොහෝම කනගාටුවෙන් කියන්න ඕන” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා ප්‍රකාශ කළේය.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදි මාධ්‍ය යොමුකළ ප්‍රශ්ණවලට පිළිතුරු දෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

ඔබතුමත් කිව්වනේ බහුතරය නැතිව මේක කරන්න බෑ කියලා? බොහෝම කනගාටුවෙන් කියන්නේ තියෙන්නේ මම කියපු දේ ජයගත්තා කියලා.

මොනවගේ සතුටක්ද තියෙන්නේ?  සතුටු නෑ කනගාටුයි

ඔබතුමා කියපු දේ වෙන්න නේද හදන්නේ? බලමු.

අද සිකුරාදා සප්‍රයිස් එකක් දෙයිද?  ආ සිකුරාදා නේද? ඔව් හරි හරි හරි බලමුකෝ එහෙනම් මොකක්හරි වෙන්න ඉඩ තියෙනවා.


News Articles
Latest Videos
Most Popular Post