News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
30

ආණ්ඩුවට එක්වෙන්නේ නෑ – සුමන්තිරන්

722 Views


ආණ්ඩුවට එක්වෙන්නේ නෑ – සුමන්තිරන්

ඔක්තෝබර් 26 දාට ‌‌පෙර පැවැති රජය ස්ථාපිත කිරීමට සහාය දැක්වුවත් කිසිසේත්ම ආණ්ඩුවට එක්නොවන බව ද්‍රවිඩ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

අද (30දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය. එසේම ද්‍රවිඩ ජාතික සන්ධානය ඉදිරියටත් විපක්ෂයේ සිට කටයුතු කරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post