News Line| Off Air
Generic placeholder image

Nov
30

ගුවන් විදුලි සංස්ථාවට කථානායකගෙන් චෝදනාවක්

491 Views


ගුවන් විදුලි සංස්ථාවට කථානායකගෙන් චෝදනාවක්

ජාතික ගුවන් විදුලි සංස්ථාව පක්ෂග්‍රාහීව කටයුතු කරන බව කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ සජීවී විකාශය සිදුකිරීම සඳහා එම සංස්ථාවට මුදල් ගෙවීම් කර ඇතැත් ඔවුන් ඊයේ දිනයේදී පාර්ලිමේන්තු විකාශය සිදු නොකළ බවත් ඔහු ප්‍රකාශ කළේය.

මේ සම්බන්ධයෙන් තමන් ලේකම්වරයා දැනුවත් කළ බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.


News Articles
Latest Videos
Most Popular Post