News Line| Off Air
Generic placeholder image

Nov
30

අර්බුද විසඳා ගැනීමේ සාකච්ඡා ඇරඹෙයි

712 Views


අර්බුද විසඳා ගැනීමේ සාකච්ඡා ඇරඹෙයි

වත්මන් දේශපාලන අර්බුද විසඳා ගැනීමේ අරමුණින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ තවත් පාර්ශ්ව කිහිපයක් අතර පැවැත්වෙන සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබෙනවා. ඒ ජනාධිපති කාර්යාලයේදීයි.

දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින් හා ජනාධිපතිවරයා අතර මේ වන විට සාකච්ඡාවක් පැවැත්වෙන බවයි වැඩි දුරටත් වාර්තා වුණේ.

ජනාධිපතිවරයා සහ කතානායකවරයා අතර ඊයේ (29) පස්වරුවේ ඇතිකර ගත් එකගතාවන්ට අනුවයි මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post