News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
3

බ්‍රිතාන්‍යත් ලංකාව අනුගමනය කරයි

1179 Views


බ්‍රිතාන්‍යත් ලංකාව අනුගමනය කරයි

සිය රට තුළ පවතින දේශපාලන අර්බුදය විසඳීය හැකි එකම කි‍්‍රයාමාර්ගය මහමැතිවරණයක් පැවැත්වීම බව බි‍්‍රතාන්‍යයේ ප‍්‍රධාන විපක්ෂය වන කම්කරු පක්ෂය පවසනවා. එම පක්ෂයේ ඡායා කැබිනට්ටුවේ බ්‍රෙක්සිට් ලේකම් කීර් ස්ටාමර් පවසන්නේ අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ, මුහුණ දී සිටින ව්‍යවස්ථා අර්බුදය විසඳිය හැකි හොඳම කි‍්‍රයාමාර්ග වන්නේ ද මහමැතිවරණයක් බවයි.

අද (03) දිනය තුලදී බ්‍රෙක්සිට් කි‍්‍රයාවලියේ නීතිමය ස්වභාවය පැහැදිළි කිරීමට අග‍්‍රාමාත්‍ය තෙරේසා මේ, අපොහොසත් වුවහොත් දැනට පවතින දේශපාලන අර්බුදය මෙන්ම ව්‍යවස්ථා අර්බුධයද තවදුරටත් උග‍්‍ර වනු ඇතැයිද කම්කරු පක්ෂය අනතුරු අගවා සිටියා.

බ්‍රෙක්සිට් කි‍්‍රයාවලිය යනු බි‍්‍රතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් වීමයි.


News Articles
Latest Videos
Most Popular Post