News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
3

කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

1036 Views


කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. උතුර, උතුරු-මැද පළාත් සඳහාත් ත්‍රිකුණාමලය හා මඩකලපුව දිස්ත්‍රික්ක සඳහාත් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

අද මධ්‍යාහ්න 12.00 සිට හෙට මධ්‍යාහ්න 12.00 දක්වා වලංගුවන පරිදි නිකුත් කළ මෙම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ ඉහතින් සඳහන් කළ ප්‍රදේශ සඳහා ඇතැම් ස්ථානවලට මිලි මීටර් 100-1500 දක්වා තද වැසි අපේක්ෂා කරන බවයි.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ඇතැවිය හැකි බවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙසත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.


News Articles
Latest Videos
Most Popular Post