News Line| Off Air
Generic placeholder image

Dec
4

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

896 Views


ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුවක් අද සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. ඒ තීරණය රට වෙනුවෙන් යන තේමාව මුල්කරගනිමින්. එහිදී ජනාධිපතිතුමන් විසින් විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතයි. මේ විශේෂ සමුළුව අද දහවල් 1ට ආරම්භවීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post