News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට කොටි බුද්ධි අංශ නායකයෙක් කොටු වෙයි

494 Views


පොලිස් නිලධාරීන් දෙදෙනාගේ ඝාතනයට කොටි බුද්ධි අංශ නායකයෙක් කොටු වෙයි

වව්නතිව් පොලිසියට අනියුක්තව රාජකාරී කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඔහු හිටපු එල්. ටී. ටී. ඊ. බුද්ධි අංශ නායකයෙකු බවට හඳුනාගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

සැකකරු වයස අවුරුදු 40ක් වන කදිරාමතම්බි ඉරාජකුමාරන් නොහොත් කන්නන් යන කරයාකන්තිව් කන්නන්කුඩා ලිපිනයේ පදිංචි පුද්ගලයෙක්.මේ අනුව මෙම සිද්ධියට අදාළව මොහු සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post