News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

ගෝඨාභයගේ නඩුව දිනපතා විභාගයට ගන්න නියම කරයි

726 Views


ගෝඨාභයගේ නඩුව දිනපතා විභාගයට ගන්න නියම කරයි

මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිත කළැයි විශේෂ මහාධිකරණයේ විභාග වන නඩුව දිනපතා විභාග කිරීමට එම අධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව ලබන වසරේ ජනවාරි 22 දා සිට අදාළ නඩුව දිනපතා විභාග කිරිමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය තීරණය කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post