News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
4

M11 දුම්රිය එංජිමත් ලංකාවට එයි

869 Views


M11 දුම්රිය එංජිමත් ලංකාවට එයි

ශ්‍රී ලංකා දුම්රිය සේවය වෙනුවෙන් යොදා ගැනීමට නියමිත M11 දුම්රිය ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබෙනවා. මෙම දුම්රිය එංජිමද ඉන්දියාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් නිපදවා තිබේ. මීට පෙර ඉන්දියාවේ නිශ්පාදය කළ S13 බලවේග කට්ටල දුම්රියද පසුගියදා ශ්‍රී ලංකාවට ගෙන්වීය.


News Articles
Latest Videos
Most Popular Post