රට තුල පවතින දේශපාලන අර්බුදය දින 7 කින් අවසන් වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා.
ජනාධිපතිතුමා මීට සුලු මොහොතකට පෙර මේ බව ප්‍රකාශ කළේ තීරණය රට වෙනුවන් තේමාව යටතේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විශේෂ සමුළුව අමතමින්.