News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
6

නාමල් කුමාරගේ ජංගම දුරකතනය හොංකොං යවයි

705 Views


නාමල් කුමාරගේ ජංගම දුරකතනය හොංකොං යවයි

දුෂණ විරෝධී පෙරමුණේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යන අය විසින් ඉදිරිපත් කළ හඬ පටවල ඇතැම් ඒවා මකා දමා ඇති බැවින් එම හඬපට නැවත ආරෝපණය කර ගැනීම සඳහා ඔහුගේ ජංගම දුරකතනය හොංකොං රාජ්‍යයේ අදාළ දුරකතන සමාගම වෙත ලබන සතියේ රැගෙන යනු ලබන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ දැනුම් දුන්නා.ඒ අනුව අධිකරණය භාරයේ ඇති නඩු භාණ්ඩයක් වූ අදාළ ජංගම දුරකතනය තම දෙපාර්තමේන්තුව වෙත මුදා හරින ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත‍්‍රාත්වරයා එය මුදා හරිනු ලැබුවා.


News Articles
Latest Videos
Most Popular Post