News Line| Off Air
Generic placeholder image

Dec
6

ඕන කෙනෙකුට බනින්න පුළුවන් පාර්ක් එකක් ලංකාවට ඕනේ – රන්ජන් කියයි

950 Views


ඕන කෙනෙකුට බනින්න පුළුවන් පාර්ක් එකක් ලංකාවට ඕනේ – රන්ජන් කියයි

ලෝකයේවත් නැති සාධාරණ අධිකරණයක් ලංකාවේ ක්‍රියාත්මක බවත් ඒ පිළිබඳව තමන් සතුටු වන බවත් හිටපු නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පවසනවා.

“අද අපිට තනි ආණ්ඩුවක් පිහිටුවාගන්න අවස්ථාවක් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිරිසේන මහතා උදා කළා. ජනපතිතුමාට මම හිතවත්. අපි ජනපතිතුමා කියන කොයි කතාවද දන්නේ නෑ විශ්වාස කරන්න ඕන.එංගලන්තයේ වෙම්බ්ලි පාක් එකට ගිහින් පවුම් පහක් දීලා ඕනම කෙනෙකුට බනින්න පුළුවන්. මම ඉන්න තැනකදී කෙනෙක් මහ රැජිනියට බැන්නා. ලංකාවටත් මේ වගේ තැනක් ඕන. දැන් ඉන්න විනිසුරුවරු දෙවිවරු වගෙයි.”


News Articles
Latest Videos
Most Popular Post