News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
6

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අතුරු තහනම 08 වෙනිදා දක්වා දිර්ඝ කරයි

1190 Views


පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ අතුරු තහනම 08 වෙනිදා දක්වා දිර්ඝ කරයි

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් අතුරු නියෝගය ලබන 08 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අද (06) ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය.

වැඩිදුර කරුණු දැක්වීම සඳහා හෙට (07) දිනයේදීද පෙත්සම් විභාගයට ගැනීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post