News Line| Off Air
Generic placeholder image

Dec
6

යුක්තියේ හඩ අපිට බොරු කලා මේක UNP කැම්පේන් එකක් මම නැගිටලා යනවා

3142 Views


යුක්තියේ හඩ අපිට බොරු කලා මේක UNP කැම්පේන් එකක් මම නැගිටලා යනවා

පාට පක්ෂ භේදයකින් තොරව දූෂිත දේශපාලනයට එරෙහිව අද කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පිඨයට කළාකරුවන් රැසක් එක් උනා. ඒ යුක්තියේ හඬ යන මැයෙන් සංවිධානය කල වැඩසටහනකටයි. මේ පිළිබදව ප්‍රචාරක පටවලටත් සම්බන්ද උන ඉරාජ් මෙහි වේදිකාව මත සිටිමින් සමාජ ජාල වෙත වීඩියෝවක් මුදාහැර තිබෙනවා. එහි සදහන් වෙන්නේ මෙම යුක්තියේ හඩ වැඩසටහන එක්සත් ජාතික පෙරමුණේ වැඩසටහනක් බවත් තමන්ව රවටා මෙහි ගෙන ආ බවත්ය. මේ පහතින් දැක්වෙන්නේ එම සටහන සහ වීඩියෝ පටයයි.

https://www.facebook.com/irajw/videos/305582740053792/


News Articles
Latest Videos
Most Popular Post