News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
7

විජයකලා නඩුව කල් යයි

691 Views


විජයකලා නඩුව කල් යයි

එල්ටිටිඊ සංවිධානය සම්බන්ධයෙන් සිදුකල මතභේදාත්මක ප්‍රකාශයක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය විජයකලා මහේෂ්වරන් සම්බන්ධයෙන් වන නඩු විභාගය පෙබරවාරි මස 22 දක්වා කල් තැබිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. නීතිපතිවරයාගෙන් උපදෙස් නොලැබීම නිසා මෙලෙස නඩුව කල් තබන ලදියි.

එල්ටිටිඊ සංවිධානය සම්බන්ධයෙන් සිදුකළ මතභේදාත්මක ප්‍රකාශය හේතුවෙන් ඇය සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වුවා.


News Articles
Latest Videos
Most Popular Post