News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
10

එජාපයට ගියේ ඇයි…? තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මුල්වරට සියත 24 වෙත හෙළිකරයි | Audio

2067 Views


එජාපයට ගියේ ඇයි…? තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මුල්වරට සියත 24 වෙත හෙළිකරයි | Audio

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආරම්භක සමාජිකයෙකු සහ පක්ෂය නිර්මාණය කිරීමට දැඩි වෙහෙසක් දැරූ ටී.බී තෙන්නකෝන්ගේ මුණුපුරෙකු වන තිළිණ බණ්ඩාර තෙන්නකෝන් අද එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්තා. ඊට හේතු වූ කරුණු පිළිබදව සියත 24 කල විමසීමේදි ඔහු පවසා සිටියේ පක්ෂයේ විනාශය හමුවේ අකමැත්තෙන් උනත් තමන්ට මෙම තීරණය ගැනීමට සිදු වූ බවයි. ඔහු දැක්වූ සම්පූර්ණ අදහස පහතින්….

තිළිණ බණ්ඩාර තෙන්නකෝන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී යසරත්න තෙන්නකෝන්ගේ පුතුණුවන් වන අතර ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ ද ඥාතියෙකු වනවා.


News Articles
Latest Videos
Most Popular Post