News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
10

පාලකයන්ට එරෙහිව පොඩි මිනිහට උසාවියන්න පුළුවන් විදිහට නීතී වෙනස් වෙන්න ඕනේ

625 Views


පාලකයන්ට එරෙහිව පොඩි මිනිහට උසාවියන්න පුළුවන් විදිහට නීතී වෙනස් වෙන්න ඕනේ

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමෙන් පසු රාජ්‍ය ප‍්‍රතිපත්ති අධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට නොහැකි බවට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන රෙගුලාසි ඉවත් කිරීමට කටයුතු කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස අවිස්සාවේල්ලේ පැවති ජන හමුවක් අමතමින් පවසා සිටියා.

“අපිට කරන්න තියෙන සේවය පාලකයෝ ඉටු නොකරනවා නම් ඒ අනස්ථාවේදී පොඩි මනුස්සයාට උසාවියට යන්න හැකියාව තියෙන්න ඕනේ. එහෙම වුණාම කවදාවත් ආණ්ඩුවේ සිටින කිසිම පක්ෂයක් කිසිම පාලකයෙක් බොහොම නිදහසේ ජීවිත ගත කරන්නේ නෑ. හැමදාම බය වෙනවා. ඇයි කොයි මොහොතේ රටේ පුරවැසියෝ උසාවි ගෙනියයිද දන්නේ නෑ කියලා.”


News Articles
Latest Videos
Most Popular Post