News Line| Off Air
Generic placeholder image

Dec
10

මෝදර වෙඩි තැබීමක්- 5කට තුවාලයි

778 Views


මෝදර වෙඩි තැබීමක්- 5කට  තුවාලයි

මෝදර අළුත් මාවත, රෝයල් ගාර්ඩ්න් නිවාස සංකීර්ණය අසළදී සිදූවූ වෙඩි තැබිමකින් කාන්තාවක් ඇතුළුව පුද්ගලයින් 5ක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසනවා.

යතුරු පැදියකින් පැමිනි නාඳුණන පුද්ගලයන් දෙදෙනෙනක් විසින් ත්‍රිරෝද රථයක ගමන් ගත් පිරිසකට මෙසේ වෙඩි තැබීමක් සිදුකර තිබෙන්නේ.


News Articles
Latest Videos
Most Popular Post