News Line| Off Air
Generic placeholder image

Dec
11

රජයේ සේවකයින්ට ජනවාරියේ සිට පඩි නැතිවෙයිද…?

1240 Views


රජයේ සේවකයින්ට ජනවාරියේ සිට පඩි නැතිවෙයිද…?

2019 ජනවාරි මාසයේ සිට රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීම අවධානමකට පත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.එම පක්ෂයේ නිල ට්විටර් ගිණුම සඳහන් කරන්නේ නීත්‍යානුකූල රජයක් පත්කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු නොකිරීම හේතුවෙන් මෙම අර්බුදය නිර්මාණය වී ඇති බවයි.

කඩනමින් නීත්‍යානුකූල රජයක් පත්කිරීමට ජනපතිවරයා බලකරන බවත් එම ට්විටර් පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙයි. එම පණිවුඩය පහතින්…


News Articles
Latest Videos
Most Popular Post