නැතිවූ හෝ සොරකම් කරන ලද දුරකතන පිළිබඳව දැනුම් දීමට ශ්‍රී ලංකා පොලීසිය විසින් නව වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ. www.ineed.police.lk නමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබේ. වෙබ් අඩවිය හරහා නැතිවූ හෝ හොරකම් කරන දුරකතන පිළිබඳව පැමිණිලි ඉදිරිපත් කිරිමට අවස්ථාව තිබේ.
මෙම වෙබ් අඩවිය නිර්මාණය කර තිබෙන්නේ පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් මතය.