News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
12

මහින්දගේ ඇපෑල සිකුරාදා සලකා බැලීමට තීන්දු කරයි

650 Views


මහින්දගේ ඇපෑල සිකුරාදා සලකා බැලීමට තීන්දු කරයි

අගමැතිවරයා හා කැබිනට් මණ්ඩලයේ කටයුතු වළක්වාලමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු තහනම් නියෝගයට එරෙහිව මහින්ද රාජපක්‍ෂ මහතා ගොණුකළ පෙත්සම දෙසැම්බර් 14 වනදා සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද තීරණය කළා.

පෙත්සම අද කැදවූයේ ති‍්‍රපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි.


News Articles
Latest Videos
Most Popular Post