News Line| Off Air
Generic placeholder image

Dec
12

රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව සජිත් ඉදිරිපත් කරයි

499 Views


රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව සජිත් ඉදිරිපත් කරයි

එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමේ යෝජනාව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.

” අද මුළු රටම අඩපණ වෙලා තිබෙන්නේ. රට එකම තැනක පන්වෙන රටක් බවට පත්වෙලා තිබෙනවා. මේ සඳහා හේතුව නීතිවිරෝධී අගමැතිවරයෙක්, කැබිනට් මණ්ඩලයක් සමග නිල නොවන ආණ්ඩුවක් පත්කිරිමයි. ක” යැයි ඔහු සිය යෝජනාව ඉදිරිපත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කළා. මෙමෙ ජෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා ස්ථිර කර සිටියා.

කෙසේ වෙතත් අද දිනයේත් ආණ්ඩු පක්ෂය නියෝයනය කරන කිසිදු මන්ත්‍රී වරයෙක් අදත් පාර්ලිමේන්තු සැසිවාරය සහභාගිව සිටියේ නැහැ.


News Articles
Latest Videos
Most Popular Post