News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
13

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරිද? වැරදිද? රටම බලා සිටි තීන්දුව අද

570 Views


පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරිද? වැරදිද? රටම බලා සිටි තීන්දුව අද

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව අද (13) ලබා දීමට නියමිත බව වාර්තා වෙනවා.අද පස්වරු 4.00ට අදාළ තීන්දුව ලබා දෙනු ඇති බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.

ඒ අනුව පසුගිය නොවැම්බර් මස 09 වැනි දා පාර්ලිමේන්තු විසුරුවා හැරීමට ජනාධිපතිවරයා නිකුත් කළ ගැසට් පත්‍රය අභියෝගයට ලක්කරමින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සම්බන්ධයෙන් නියෝගයයි මෙලෙස අද පස්වරු 4.00 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත්තේ.


News Articles
Latest Videos
Most Popular Post