News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
13

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරිද..? වැරදිද..? රටම බලාසිටි තීන්දුව මෙන්න

731 Views


පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හරිද..? වැරදිද..? රටම බලාසිටි තීන්දුව මෙන්න

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට අදාළ පෙත්සම් විභාගයේ තීන්දුව මීට සුළු මොහොතකට පෙර ලබා දුන්නා.

මෙම තීන්දුවෙන් කියැවුණේ ජනදිපතිතුමන්ට වසර 4 2/1 යනතුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක් නොමැතිබවත් ඒ අනුව මෙම විසුරුවා හැරීම වලංගු නොවන බවයි.
සත් පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීරණය අනුව මේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමත් විශේෂයි.

වැඩි විස්තර බලාපොරොත්තුවන්න…


News Articles
Latest Videos
Most Popular Post