News Line| Off Air
Generic placeholder image

Latest Posts










Dec
13

ශ්‍රේෂ්ඨාධිකරණයේ ආරක්ෂාව තරකෙරෙයි

655 Views


ශ්‍රේෂ්ඨාධිකරණයේ ආරක්ෂාව තරකෙරෙයි

පාර්ලිමේන්තු විසුරුවාහැරිමට අදාළව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට පක්ෂව හා විපක්ෂව ඉදිරිපත් වූ පෙත්සම් පිළිබඳ විභාගයේ තින්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තව නොබෝ වේලාවකින් ලබාදීමට නියමිතය.

තීන්දුව ප්‍රකාශ කිරිමට මත්තෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අවට ආරක්ෂාව තර කර ඇති අතර පොලීසිය මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකාය ආරක්ෂාව වෙනුවෙන් යෙදා තිබේ.


News Articles
Latest Videos
Most Popular Post