News Line| Off Air
Generic placeholder image

Dec
13

අපි ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම් ගම්මම්පිල කියයි

1087 Views


අපි ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම් ගම්මම්පිල කියයි

ආණ්ඩුවෙන් බැහලා යන්න සූදානම් බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපටදි පැවසුවා.

“එක්සත් ජාතික පක්ෂය අධිකරණ බලය පාවිච්චි පාර්ලිමේන්තු මැතිවරණයක් 2020 මාර්තු එහෙම නැත්නම් අගෝස්තු දක්වා කල් දාන්න කටයුතු කළා. අපේ ඊළඟ පියවර ජනපති ලේකම් කාර්යාලයේ ජනපති සමග සාකච්ඡාවක් පවත්වනවා.අපි ආණ්ඩුවෙන් බැහැලා යන්න සූදානම්. රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පස්වැනි වරටත් අගමැති ධූරයේ බාර ගැනීමේ අවස්ථාව උදාවී තිබෙනවා. එය සුදු අධිරාජ්‍යයවාදීන්ගේ පාලනයක් නොවේවා කියා අපි කියනවා”


News Articles
Latest Videos
Most Popular Post