News Line| Off Air
Generic placeholder image

Dec
14

එජාපයට ආණ්ඩුව භාර දීමට සූදානම්…? ජනපතිගේ තීරණය ගැන ඉඟියක්

1775 Views


එජාපයට ආණ්ඩුව භාර දීමට සූදානම්…? ජනපතිගේ තීරණය ගැන ඉඟියක්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 17 වනදා නව කැබිනට් මණ්ඩළයක් පත්කරනු ඇතැයි පාර්ලිමෙන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම පවසනවා.එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ බහුතරය පෙන්වන පාර්ශවයට පාලන බලය ලබාදීමට ජනාධිපතිවරයා අවසර දෙනු ඇතැයි බවයි.

එම ආණ්ඩුවේ අගමැතිවරයා සම්බන්ධයෙන් ඉදිරි දින දෙක ඇතුළතදී තීරණය කෙරෙණු ඇතැයි ගාල්ල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම වැඩිදුරටත් සඳහන් කලා.


News Articles
Latest Videos
Most Popular Post