News Line| Off Air
Generic placeholder image

Dec
14

ඉදිරිය ගැන අරලියගහ මැදුරේ කතාබහක් | Photos

1157 Views


ඉදිරිය ගැන අරලියගහ මැදුරේ කතාබහක් | Photos

ඊයේ දිනයේ තීන්දුව ලැබීමත් සමග ඉදිරි වැඩපිළිවල ගැන එජාපයේ නායකයින් අරලියගහ මන්දිරයේදී කතාබහක නිරත වෙමින් සිටින ආකාරයේ ජායාරූප කිහිපයක් අපට සමාජ ජාල මාධ්‍යය ඔස්සේ ලැබුණා. මෙහිදී රනිල්,සජිත්,නවීන් කතාබහේ යෙදී සිටින ආකාරය දැකගත හැකියි. ඊයේ තීන්දුවෙන් පසුව ජනපතිගේ ස්ථාවරය තවම නිල වශයෙන් දන්වා නැහැ.

ජායාරූප – Saman Athaudahetti


News Articles
Latest Videos
Most Popular Post