News Line| Off Air
Generic placeholder image

Dec
17

සම්බන්ධන්ගේ, අනුර කුමාරගේ පට්ටම් ගැලවේ ?

575 Views


සම්බන්ධන්ගේ, අනුර කුමාරගේ පට්ටම් ගැලවේ ?

රනිල් වික‍්‍රමසිංහ අගමැති ධුරයට පත්ව නව ආණ්ඩුවක් පිමිටුවීමත් සමගින් විපක්‍ෂය ලෙස එක්සත් ජනතා නිදහස් සන්ධානය කටයුතු කරනු ඇති බව වාර්තා වෙනවා.එහිදී විපක්‍ෂ නායක ධුරය මහින්ද රාජපක්‍ෂට ලැබීමේ විශාල ඉඩක් පවතින බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා. විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධූරයට දිනේෂ් ගුණවර්ධනගේ නම යෝජනා වී තිබෙන බව කියවේ.

ඒ අනුව දෙමල ජාතික සන්ධාන නායක සම්බන්දන්ට දැනට දරන විපක්‍ෂ නායක ධුරය අහිමි වී යනු ඇත. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායකට ඔහු දරනා විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරයද අහිමි ව වනු ඇත.


News Articles
Latest Videos
Most Popular Post